සිරි ගෞතම සම්බුද්ධ රාජ මාළිගාව

අපගේ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ අසිරිමත් ශ්‍රී සම්බුද්ධත්වය නිමිති කරගනිමින් නිර්මාණය කරන ලද ශ්‍රී ගෞතම සම්බුද්ධ රාජ මාළිගාව.

නමෝ බුද්ධාය!

සම්බුද්ධ රාජමාළිගා
වන්දනා චාරිකාව

සම්බුද්ධත්ව ප්‍රතිමා වහන්සේ

අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ අසිරිමත් සම්මා සම්බුද්ධත්වය සිහිකරමින් නිර්මාණය කොට ඇති අසිරිමත් ප්‍රතිමා වහන්සේ.

6W1A5214
previous arrow
next arrow
Shadow

අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේලා වැඩසිටින

අසිරිමත් සුගන්ධ කුටිය

අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේලාත්, අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලාගේත්, ලක්දිව වාසී රහතන් වහන්සේලාගේත් සුපූජනීය ධාතූන් වහන්සේලා වැඩ සිටින ඉතා මනරම් වූ සුගන්ධ කුටිය.

අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ උපත සිහිගන්වමින් නිර්මාණය කොට ඇති ජාත චේතිය.

අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පළමු දම් දෙසුම සිහිගන්වමින් නිර්මාණය කොට ඇති ධම්මචක්ක චේතිය.

ගෞතම බුදු සසුනේ ප්‍රඥාවෙන් අග්‍ර වූ සාරිපුත්ත මහරහතන් වහන්සේ

ගෞතම බුදු සසුනේ ඉර්ධිබලයෙන් අග්‍ර වූ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ

6W1A5275
6W1A5275
PlayPause
previous arrow
next arrow
Shadow
6W1A5313
6W1A5313
PlayPause
previous arrow
next arrow
Shadow

ගෞතම බුදු සසුනේ ධුත ගුණයෙන් අග්‍ර වූ මහා කස්සප මහරහතන් වහන්සේ

අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක වූ අපගේ ආනන්ද මහරහතන් වහන්සේ

පොල්ගහවෙල මහමෙව්නාව අසපු මූලස්ථානයෙහි

අසිරිමත් බෝධි මණ්ඩපය

මිහිඳු මහා අරහන්තක මණ්ඩපය...

සම්බුද්ධ රාජ මාළිගාවෙහි සත්වරූප පෙළ

සම්බුද්ධ රාජ මාළිගාවෙහි ඉතා මනරම් සසත් රූප පෙළකින් නිර්මාණය වී ඇති මනරම් දර්ශන පෙළකි මේ. 

අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ උදෙසා පිදුන සිරි ගෞතම සම්බුද්ධ රාජ මාළිගවෙහි පිටත දසුන් පෙලක්...

Scroll to Top