Travel

මහමෙව්නාව අසපු මූලස්ථානය පොල්ගහවෙල

Welcome

ශ්‍රී සත්බුදු මහා සෑ විහාරය මහමෙව්නාව බණ්ඩාරවෙල

ශ්‍රී සත්බුදු මහා සෑ විහාරයේ වැඩසිටින අසිරිමත් සත්බුදු රජාණන් වහන්සේලා

මෙල්බර්න් නුවර සුපිහිටි මහමෙව්නාව ජේතවන අසපුවෙහි මනරම් සුගන්ධ කුටිය

_IMG0247
_IMG0247
PlayPause
previous arrow
next arrow
Shadow

මාළඹේ බුදු පසේබුදු අරහන්තක මහා විහාරය

අන්සාන් මහමෙව්නාව අසපුවෙහි මනරම් සුගන්ධ කුටිය

මහමෙව්නාව භාවනා අසපු සංචිතයෙහි විදේශීය අසපුවක් වූ දකුණු කොරියාවෙහි අන්සාන් මහමෙව්නාව භාවනා අසපුවෙහි සුපිහිටි ඉතා සොඳුරු වූ සුගන්ධ කුටිය…

කැනඩාවේ ටොරොන්ටෝ මහමෙව්නාව භාවනා අසපුවෙහි

බුද්ධ භාවනා ශාලාව

කැනඩාවෙහි ටොරොන්ටෝ නුවර මහමෙව්නාව භාවනා අසපුවෙහි සුපිහිටි බුද්ධ භාවනා ශාලාව තුළ විරාජමානව වැඩ සිටින අප භාග්‍යවතුන් වහන්සේගේ සහ අග්‍ර ශාවකයන් වහන්සේලාගේ අසිරිමත් ප්‍රතිමා වහන්සේලා…

අසිරිමත් සුගන්ධ කුටිය

හොරණ මහමෙව්නාව අසපුව

තඹකන්ද මහමෙව්නාව අසපුවෙහි

මනරම් විහාර මන්දිරය

මාතර මහමෙව්නාව මහා විහාරයෙහි

ධර්මශාලා පරිශ්‍රයෙහි පිළිම වහන්සේ

සමාධි මුද්‍රාවෙන් යුතුව වැඩ සිටිනා මේ සොඳුරු පිළිම වහන්සේ මාතර උඩ අපරැක්ක මහමෙව්නාව මහා විහාරයෙහි ධර්මශාලවෙිහි වැඩසිටි යි.

IMG_8856
IMG_8856
PlayPause
previous arrow
next arrow
IMG_8856
IMG_8851
IMG_8854
meditation-3099103
IMG_8853
IMG_8852
IMG_8855
previous arrow
next arrow
Shadow
  • උයන්දන මහමෙව්නාව අසපුව

    උයන්දන මහමෙව්නාව අසපුවෙහි වැඩසිටිනා ඉතා මනරම් ප්‍රතිමා වහන්සේ

  • ආනමඩුව මහමෙව්නාව අසපුව

    ආණමඩුවආණමඩුව මහමෙව්නාව අසපුවෙහි වැඩසිටිනා ඉතා මනරම් ප්‍රතිමා වහන්සේ

  • තඹකන්ද මහමෙව්නාව අසපුව

    තඹකන්ද මහමෙව්නාව අසපුවෙහි වැඩසිටිනා ඉතා මනරම් ප්‍රතිමා වහන්සේ.

    අපගේ භාග්‍යවතුන් වහන්සේගේ

    අසිරිමත් පිළිම වහන්සේලා

    අඩි 05 ක් උසැති පිළිම වහන්සේලා



    මෙම පිළිම වහන්සේ ධර්ම චක්‍ර මුද්‍රාවෙන් නිර්මාණය කොට ඇත. සිවුරෙහි පැහැය සහ අප භාග්‍යවතුන් වහන්සේගේ සිරුරෙහි පැහැයද ඔබගේ අවශ්‍යතාවය අනුව සකසා ගත හැකිය.

    අඩි 04 උසැති පිළිම වහන්සේලා



    මෙම පිළිම වහන්සේ ධර්ම චක්‍ර මුද්‍රාවෙන් නිර්මාණය කොට ඇත. සිවුරෙහි පැහැය සහ අප භාග්‍යවතුන් වහන්සේගේ සිරුරෙහි පැහැයද ඔබගේ අවශ්‍යතාවය අනුව සකසා ගත හැකිය.

    අඩි 03ක් උසැති පිළිම වහන්සේලා



    මෙම පිළිම වහන්සේ ධර්ම චක්‍ර මුද්‍රාවෙන් නිර්මාණය කොට ඇත. සිවුරෙහි පැහැය සහ අප භාග්‍යවතුන් වහන්සේගේ සිරුරෙහි පැහැයද ඔබගේ අවශ්‍යතාවය අනුව සකසා ගත හැකිය.
    Scroll to Top