නිකෙලෙස් මුනිවරයන් වහන්සේලා

කඩුවෙල මහමෙව්නාව අසපුවෙහි අසිරිමත් රහතන් වහන්සේලාගේ පිළිම වහන්සේලා

ගෞතම බුදු සසුන සෝභමාන කරමින් මිහිපත වැඩසිටි ආශ්චර්යවත් වූ නිකෙලෙස් මුනිවරයන් වහන්සේලාගේ ප්‍රතිමා වහන්සේලා…

සාරිපුත්ත මහරහතන් වහන්සේ.

අපගේ ගෞතම බුදු සසුනෙහි වැඩ සිටි ධර්ම සේනාධිපති මෙන් ම ප්‍රඥාවන්ත භික්ෂූන් අතරෙහි අග්‍රස්ථානය දැරූ අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ප්‍රතිමා වහන්සේ.

මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ

ගෞතම බුදු සසුන සෝභමාන කරමින් වැඩසිටි, ඉර්ධිබල භික්ෂූන් අතර අග්‍රස්ථානය දැරූ අපගේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේගේ ප්‍රතිමා වහන්සේ.

මහා කස්සප මහරහතන් වහන්සේ

ගෞතම සම්බුදු සසුනෙහි තෘතීය ශ්‍රාවක වූ සීල ධුත ගුණයෙන් අග්‍ර වූ අපගේ මහා කස්සප මහරහතන් වහන්සේගේ ප්‍රතිමා වහන්සේ

අංගුලිමාල මහරහතන් වහන්සේ

අපගේ ගෞතම බුදු සසුනෙහි වැඩසිටි මහා තෙදබල ඇති මහා කාරුණික වූ අංගුලිමාල මහරහතන් වහන්සේගේ ප්‍රතිමා වහන්සේ

ආනන්ද මහරහතන් වහන්සේ

අපගේ ගෞතම බුදු සසුනෙහි වැඩසිටි අප භාග්‍යවතුන් වහන්සේගේ සෙවණැල්ල බඳු සිහිනුවණින් සහ උපස්ථානයෙන් අග්‍ර වූ අපගේ ආනන්ද මහරහතන් වහන්සේ.

මිහිඳු මහරහතන් වහන්සේ

අපගේ ගෞතම බුදු සසුන අප මාතෘභූමියට දායාද කළ, ලංකාදීපප්පසාදක වූ, අපට අනුබුදුරුවන බඳු වූ අපගේ මිහිඳු මහරහතන් වහන්සේගේ ප්‍රතිමා වහන්සේ.

පොල්ගහවෙල මහමෙව්නාව අසපුවෙහි සුපිහිටි
සිරි ගෞතම සම්බුද්ධ රාජමාළිගයෙහි අරහන්තක පිළිම වහන්සේලා

6W1A5254

සාරිපුත්ත මහරහතන් වහන්සේ

අපගේ ගෞතම බුදු සසුනෙහි වැඩ සිටි ධර්ම සේනාධිපති මෙන් ම ප්‍රඥාවන්ත භික්ෂූන් අතරෙහි අග්‍රස්ථානය දැරූ අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ප්‍රතිමා වහන්සේ.

මහා කස්සප මහරහතන් වහන්සේ

ගෞතම සම්බුදු සසුනෙහි තෘතීය ශ්‍රාවක වූ සීල ධුත ගුණයෙන් අග්‍ර වූ අපගේ මහා කස්සප මහරහතන් වහන්සේගේ ප්‍රතිමා වහන්සේ.

වන්දනා චාරිකාව

සිරි ගෞතම සම්බුද්ධ රාජ මාළිගයෙහි විස්තර නැරඹීම සඳහා පිවිසෙන්න.

මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ

ගෞතම බුදු සසුන සෝභමාන කරමින් වැඩසිටි, ඉර්ධිබල භික්ෂූන් අතර අග්‍රස්ථානය දැරූ අපගේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේගේ ප්‍රතිමා වහන්සේ.

6W1A5313

ආනන්ද මහරහතන් වහන්සේ

අපගේ ගෞතම බුදු සසුනෙහි වැඩසිටි අප භාග්‍යවතුන් වහන්සේගේ සෙවණැල්ල බඳු සිහිනුවණින් සහ උපස්ථානයෙන් අග්‍ර වූ අපගේ ආනන්ද මහරහතන් වහන්සේ.

~ මිහිඳු මහරහතන් වහන්සේ ~

අපගේ මාතෘ භූමියට අනුබුදු කෙනෙකුන් බඳු, ලංකාදීපපසාදක වූ අපගේ මිහිඳු මහරහතන් වහන්සේව සිහිකරමින් පොල්ගහවෙල අසපු මූලස්ථානයෙහි වැඩහිඳිනා ඉතා මනරම් ප්‍රතිමා වහන්සේ.

මාලඹේ පිට්ටුගල බුදු පසේබුදු අරහන්තක මහා විහාරය

අපගේ සම්මා සම්බුදු රජාණණ් වහන්සේ සහ සත්බුදු රජාණන් වහන්සේලා උදෙසාත්, පසේ බුදු රජාණන් වහන්සේලා උදෙසාත්, රහතන් වහන්සේලා උදෙසාත් ඉදිකළ මනරම් විහාර මන්දිරය.

ගෞතම බුදු සසුනේ අග්‍ර ශ්‍රාවක වූ සාරිපුත්ත මහරහතන් වහන්සේ

ගෞතම බුදු සසුනෙහි අග්‍ර ශ්‍රාවක වූ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ

මාතලේ මහමෙව්නාව අසපුවෙහි සුපිහිටි

සිරිගෞතම ශාක්‍යමුනි මහා සෑය

සාරිපුත්ත මහරහතන් වහන්සේ

අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ

සිරි ගෞතම ශාක්‍යමුනි මාසා සෑය

මාතලේ මහමෙව්නාව අසපුවෙහි සුපිහිටි සිරි ගෞතම ශාක්‍යමුනි මුහා සෑය.

මහ‌මොග්ගල්ලාන මහරහතන් වහන්සේ

මහාකස්සප මහරහතන් වහන්සේ

අසූ මහා ශ්‍රාවකයින් වහන්සේලා

සිරි ගෞතම ශාක්‍යමුනි මහා සෑ ගර්භයෙහි වඩාහිඳුවා ඇති අසූ මහා ශ්‍රාවකයින් වහන්සේලාගේ ඡායාරූප කිහිපයකි..

මාතලේ මහමෙව්නාව අසපුවෙහි සුපිහිටි සිරි ගෞතම ශාක්‍යමුනි මහා සෑයෙහි දර්ශන කිහිපයක්...

මාතලේ මහමෙව්නාව භාවනා අසපුවෙහි සුපිහිටි සිරි ගෞතම ශාක්‍යමුනි මහා සෑයෙහි ගර්භය තුළ තැන්පත් කර ඇති අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ ප්‍රතිමා මෙන්ම අප භාග්‍යවතුන් වහන්සේගේ සම්බුද්ධ චරිතයට අදාල වූ ප්‍රතිමා මෙහි දක්වා ඇත.

Scroll to Top