Travel
මහමෙව්නාව අසපු මූලස්ථානය පොල්ගහවෙල
Welcome
ශ්‍රී සත්බුදු මහා සෑ විහාරය මහමෙව්නාව බණ්ඩාරවෙල
ශ්‍රී සත්බුදු මහා සෑ විහාරයේ වැඩසිටින අසිරිමත් සත්බුදු රජාණන් වහන්සේලා
මෙල්බර්න් නුවර සුපිහිටි මහමෙව්නාව ජේතවන අසපුවෙහි මනරම් සුගන්ධ කුටිය

_IMG0247

_IMG0250

_IMG0253

_IMG0262

_IMG0263

_IMG0287

DSC_9145

DSC_9169

මාළඹේ බුදු පසේබුදු අරහන්තක මහා විහාරය
අන්සාන් මහමෙව්නාව අසපුවෙහි මනරම් සුගන්ධ කුටිය
මහමෙව්නාව භාවනා අසපු සංචිතයෙහි විදේශීය අසපුවක් වූ දකුණු කොරියාවෙහි අන්සාන් මහමෙව්නාව භාවනා අසපුවෙහි සුපිහිටි ඉතා සොඳුරු වූ සුගන්ධ කුටිය…
කැනඩාවේ ටොරොන්ටෝ මහමෙව්නාව භාවනා අසපුවෙහි
බුද්ධ භාවනා ශාලාව
කැනඩාවෙහි ටොරොන්ටෝ නුවර මහමෙව්නාව භාවනා අසපුවෙහි සුපිහිටි බුද්ධ භාවනා ශාලාව තුළ විරාජමානව වැඩ සිටින අප භාග්‍යවතුන් වහන්සේගේ සහ අග්‍ර ශාවකයන් වහන්සේලාගේ අසිරිමත් ප්‍රතිමා වහන්සේලා…
Next Slide
Previous Slide
අසිරිමත් සුගන්ධ කුටිය
හොරණ මහමෙව්නාව අසපුව
තඹකන්ද මහමෙව්නාව අසපුවෙහි
මනරම් විහාර මන්දිරය
දම්සක් ප්‍රතිමාව
සම්බුද්ධත්ව ප්‍රතිමාව
පරිනිර්වාණ ප්‍රතිමාව
ජාතචේතියෙහි ප්‍රතිමාව
මාතර මහමෙව්නාව මහා විහාරයෙහි
ධර්මශාලා පරිශ්‍රයෙහි පිළිම වහන්සේ
සමාධි මුද්‍රාවෙන් යුතුව වැඩ සිටිනා මේ සොඳුරු පිළිම වහන්සේ මාතර උඩ අපරැක්ක මහමෙව්නාව මහා විහාරයෙහි ධර්මශාලවෙිහි වැඩසිටි යි.

IMG_8856

IMG_8851

IMG_8854

meditation-3099103

IMG_8853

IMG_8852

IMG_8855

-
-
ආනමඩුව මහමෙව්නාව අසපුව
ආණමඩුවආණමඩුව මහමෙව්නාව අසපුවෙහි වැඩසිටිනා ඉතා මනරම් ප්‍රතිමා වහන්සේ
-
අපගේ භාග්‍යවතුන් වහන්සේගේ
අසිරිමත් පිළිම වහන්සේලා
අඩි 05 ක් උසැති පිළිම වහන්සේලා
මෙම පිළිම වහන්සේ ධර්ම චක්‍ර මුද්‍රාවෙන් නිර්මාණය කොට ඇත. සිවුරෙහි පැහැය සහ අප භාග්‍යවතුන් වහන්සේගේ සිරුරෙහි පැහැයද ඔබගේ අවශ්‍යතාවය අනුව සකසා ගත හැකිය.
අඩි 04 උසැති පිළිම වහන්සේලා
මෙම පිළිම වහන්සේ ධර්ම චක්‍ර මුද්‍රාවෙන් නිර්මාණය කොට ඇත. සිවුරෙහි පැහැය සහ අප භාග්‍යවතුන් වහන්සේගේ සිරුරෙහි පැහැයද ඔබගේ අවශ්‍යතාවය අනුව සකසා ගත හැකිය.
අඩි 03ක් උසැති පිළිම වහන්සේලා
මෙම පිළිම වහන්සේ ධර්ම චක්‍ර මුද්‍රාවෙන් නිර්මාණය කොට ඇත. සිවුරෙහි පැහැය සහ අප භාග්‍යවතුන් වහන්සේගේ සිරුරෙහි පැහැයද ඔබගේ අවශ්‍යතාවය අනුව සකසා ගත හැකිය.