සිරි ගෞතම සම්බුද්ධ රාජ මාළිගාව
අපගේ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ අසිරිමත් ශ්රී සම්බුද්ධත්වය නිමිති කරගනිමින් නිර්මාණය කරන ලද ශ්රී ගෞතම සම්බුද්ධ රාජ මාළිගාව.
නමෝ බුද්ධාය!
සම්බුද්ධ රාජමාළිගා
වන්දනා චාරිකාව
සම්බුද්ධත්ව ප්රතිමා වහන්සේ
අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ අසිරිමත් සම්මා සම්බුද්ධත්වය සිහිකරමින් නිර්මාණය කොට ඇති අසිරිමත් ප්රතිමා වහන්සේ.












6W1A5214
6W1A5215
6W1A5217
6W1A5219
6W1A5220
6W1A5222
6W1A5238
6W1A5240
6W1A5245
DSC00048
DSC00050
DSC00051

අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ උපත සිහිගන්වමින් නිර්මාණය කොට ඇති ජාත චේතිය.
අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පළමු දම් දෙසුම සිහිගන්වමින් නිර්මාණය කොට ඇති ධම්මචක්ක චේතිය.
ගෞතම බුදු සසුනේ ප්රඥාවෙන් අග්ර වූ සාරිපුත්ත මහරහතන් වහන්සේ
ගෞතම බුදු සසුනේ ඉර්ධිබලයෙන් අග්ර වූ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ


6W1A5275

6W1A5278




6W1A5313

6W1A5314


ගෞතම බුදු සසුනේ ධුත ගුණයෙන් අග්ර වූ මහා කස්සප මහරහතන් වහන්සේ
අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ අග්ර උපස්ථායක වූ අපගේ ආනන්ද මහරහතන් වහන්සේ
පොල්ගහවෙල මහමෙව්නාව අසපු මූලස්ථානයෙහි
අසිරිමත් බෝධි මණ්ඩපය
සම්බුද්ධ රාජ මාළිගාවෙහි සත්වරූප පෙළ
සම්බුද්ධ රාජ මාළිගාවෙහි ඉතා මනරම් සසත් රූප පෙළකින් නිර්මාණය වී ඇති මනරම් දර්ශන පෙළකි මේ.













































